ආණ්ඩුවේ 65%ක ජනතා කැමැත්තට විපක්ෂ නායක සජිත්ගෙන් දැවැන්ත අභියෝගයක්

විපක්ෂ නායකවරයා පැවසුවේ යම්කිසි ආයතනයක් විසින් පවත්වන ලද මත විමසුමකින් රජයට 65%ක ජනතා ප්‍රසාදයක් තිබෙන බව වාර්තා කළ ද එය උද්දාමයට පත්වීමට කාරණයක් නොවන බවයි.

කමිටු, තේරීම් කාරක සභා ආදී උප්පරවැට්ටි යොදා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න යැයි කියමින් විවිධ උපක්‍රම උපයෝගී කර ගෙන පළාත් සභා මැතිවරණය කල් දැමීමට යාම ගැටලුවක් බව කී විපක්ෂ නායකවරයා රජයට 65%ක ජනතා කැමැත්තක් තිබේ නම් සමූපකාර ඡන්ද තොග පිටින් පරාජයට පත්වන්නේ මන්දැයි රජයෙන් ප්‍රශ්න කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website