හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුවේ විමර්ශන අවසන් කිරීම ගැන CID යෙන් අධිකරණයට දැනුම් දීමක්

බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් රාජ්‍ය මුදල් අවභාවිතා කළේ යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වූ නඩුකරයේ විමර්ශන කටයුතු මාසයක කාලයක් තුළ අවසන් කර නඩු පැවරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මෙම දැනුම්දීම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website