
1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්රකාරව ශ්රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව SGO/sgomine.com” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇති ආයතන 22ක ලැයිස්තුවක් ප්රකාශයට පත්කර ඇත.
එම සම්පූර්ණ ලැයිස්තුව පහත පළ වේ.












