ඊයේ (05) දිනයේ දිවයිනේ උපරිම වර්ෂාපතනය මි.මී 110ක් පානම වැව (අම්පාර දිස්ත්‍රික්කය) ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.1ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් ද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.4ක් ලෙස කටුනායක කාලගුණ මධ්‍යස්ථානයෙන් ද වාර්තා වී ඇත.
වැඩිම වර්ෂාපතනය අම්පාරෙන් – අවම සහ උපරිම උෂ්ණත්වය නුවරඑළියෙන් සහ රත්නපුරෙන්












