ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් – පූර්ව අනතුරු ඇඟයීම්කර නැති බවට චෝදනා

ජපානයේ වේලාවෙන් පෙ.ව 10.18ට පමණ ෂිමානේ ප්‍රාන්තයේ රික්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

මෙම භූමිකම්පාවෙන් විනාඩි 10කට පසුව යසුගි ප්‍රදේශයේ රිකටර් මාපකයේ 5.1කට වඩා විශාල තවත් භූ කම්පනයක් සිදුව ඇති අතර මෙම භූමිකම්පා සම්බන්ධයෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැති බව ද ජපන් මාධ්‍ය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website