ඡායාරූප කතාව: බදුල්ල – ස්ප්‍රිංවැලි Bailey පාලමේ ඉදිකිරීම් කඩිනමින් සිදු කරන අයුරු

දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ වශයෙන් විනාශයට පත් වූ බදුල්ල – ස්ප්‍රිංවැලි පාලම, Bailey Bridge එකක් මඟින් ඉදිකිරීම් සිදුවන අතර තවත් දින කිහිපයකින් එය යළි රථවාහන ධාවනය සහා විවෘත කිරීමට හැකිවනු ඇතැයි නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන පවසයි. මෙම, Bailey Bridge ඉදිවන ආකාරයේ ඡායාරූප කිහිපයක් මෙහි දැක්වේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website