සූරියකන්ද පොලිසියේ කොස්තාපල්ට ඇප

ජාතික ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සම ඇති වූ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සූරියකන්ද පොලිසියේ පොලිස් කොස්තාපල්වරයාට රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කර තිබේ.

සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය අද (22) පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website