අයහපත් කාලගුණික තත්ත්වය නිසා පැනනැගුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිද වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සදහා 2025-12-05 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 මඟින් යෝජිත සවිබල ගැන්වීමේ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට නව එකතු කිරීම් පැහැදිලි කිරීම් හා සංශෝධන ඇතුළත් කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් පසුගිය 20 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ඒ අනුව, අයවැය චක්‍රලේඛ අංක 08/2025 හි සඳහන් වගුවේ අනු අංක 3, 5, 6, 7, 9, 11, 12 සහ 14 සංශෝධනය කර තිබේ. අදාළ සංශෝධිත චක්‍රලේඛය පහතින් දැක්වේ.



















