Parliament Speech Full Video: ජනපති අනුර අද පාර්ලිමේන්තුව අමතා කළ සම්පූර්ණ කතාව

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම  වෙනුවෙන්   ඉදිරිපත් කළ  රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව  සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන විවාදයට සහභාගි වීමට මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා අද (19) පාර්ලිමේන්තුවට පැමිණී අතර එහිදී විශේෂ ප්‍රකාශයක් ද කළේය. එම සම්පූර්ණ කතාව මෙහි පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website