ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත් කෙරේ

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝතන් ජෝන් සහ රසාංජලී ද අල්විස් යන අය ද කමිටුවේ සාමාජිකයින් ලෙස පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website