අගමැතිනිය නුවරඑළියේ විපතට පත් පාසල් දරුවන්ගේ සුබසාධනය පිළිබඳව සොයා බලයි

ආපදා තත්ත්වය හේතුවෙන්  පීඩාවට පත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීම සඳහා අගමැතිනී හරිනි අමරසූරිය ඊයේ (13)  නුවරඑළිය පීඩෲ පාසලේ සහ නුවරඑළිය නගර සභාවේ පිහිටි සුරක්ෂිතතා  මධ්‍යස්ථාන  නිරීක්ෂණයකට එක්වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website