මහජන ආරක්ෂක ආඥා පනත යටතේ මහජන හදිසි තත්ත්වය තවත් මාසයකින් දීර්ඝ කිරීම අනුමත කිරීමේ යෝජනාව අද (මැයි 7) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 139කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 145ක් ලැබුණු අතර විපක්ෂව ඡන්දය දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු පමණි.
හදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දෙයි














