බස්නාහිර පළාත ඇතුළු පළාත් 07කට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට මිලි මීටර් 100කට වඩා වැඩි බස්නාහිර ඇතුළු පළාත් 07කටත් අනුරාධපුර දිස්ත්‍රික්කයටත් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2026 මැයි මස 11 වන දින පෙ.ව. 08.30 දක්වා වලංගු වන පරිදි අද (10) දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලද විශේෂ නිවේදනය පහත දැක්වේ.
මේ අතර 2026-05-09 දිනයේ උපරිම වර්ෂාපතනය මි. මී 120.6 ක් කැකිරාව (අනුරාධපුර දිස්ත්‍රික්කය) ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.














