Prima තිරිඟු පිටි මිල ඉහළ දමයි

ප්‍රවාහන වියදම් ඉහළ යාම හේතුවෙන් අද (29) සිට තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 05.00කින් ඉහළ දනමන බව  Prima Ceylon (Pvt) Ltd  පැවසීය. මෙම මිල ඉහළ දැමීම සමඟ රුපියල් 220ක්ව පැවති තිරිඟු පිටි කිලෝග්‍රෑමයක නව මිල දරුපියල් 225ක් දක්වා ඉහළ යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website