කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද (20) උදෑසන නිකුත්කළ නවතම දත්ත අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 402,000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කැරට් 22 රන් පවුමක් මිල රුපියල් 370,000ක් ලෙස සටහන් විය.
අද (20) වනවිට ලෝක රන් මිල අවුන්සයක් ඩොලර් 4829 දක්වා ඉහළ ගොස් ඇති බව ද ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.















