පසුගිය අප්‍රේල් 27 වන දින ඉලවාලයි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනට මල්ලාකම් ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය. ගිනි අවියක් පෙන්වා කාන්තාවකට තර්ජනය කිරීමේ චෝදනාව මත අර්චුනා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.
අර්චුනාට ඇප














