ගොඩගේ ප්‍රකාශන ආයතනයේ නිර්මාතෘ සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි

ගොඩගේ ප්‍රකාශන ආයතනයේ නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාත්ත විය. මිය යන විට ගොඩගේ මහතා 90 වැනි වියේ පසුවිය. ආදාහන කටයුතු සම්බන්ධ තොරතුරු පසුව දැනුම් දෙන බව පවුලේ සමීපතමයෙකු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website