පන්නල පොලිස් වසමේ පන්නල කුලියාපිටිය මාර්ගයේ පන්නල නගරය ආසන්නයේදී ඊයේ (08) කුලියාපිටිය දෙස සිට පන්නල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී...
- Loading stock data...
පන්නල පොලිස් වසමේ පන්නල කුලියාපිටිය මාර්ගයේ පන්නල නගරය ආසන්නයේදී ඊයේ (08) කුලියාපිටිය දෙස සිට පන්නල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී...
වැල්ලම්පිටිය පොලිස් වසමේ කොලොන්නාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120 මිලිග්‍රෑම් 710 ක්...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (08) කොළඹ ප්‍රදේශයේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයකට අනුයුක්තව සේවය කරන ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය පන්නිපිටියේ පදිංචි 51 හැවිරිදි කාන්තාවකි. ව්‍යාජ...
පුලියන්කුලම පොලිස් වසමට අයත් ඒ 09 මාර්ගයේ රාමනූර් ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රී කාලයේ සිදුවූ ද්විත්ව රිය අනතුරකින් 48 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යාපනය දෙසට ධාවනය...