බලපිටිය අමරසීහරාම විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු මහා පෙරහැර වෙනුවෙන් කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

බලපිටිය අමරසීහරාම විහාරස්ථානයේ 35 වන වාර්ෂික මිහිඳු මහා පෙරහැර මංගල්‍යය හේතුවෙන් අද (10) දින පස්වරු 1430 සිට රාත්‍රී 21.00 දක්වාත්, හෙට දින (11) රාත්‍රී 2130 සිට...

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවකට අද (10) පාර්ලිමේන්තුවේදී අත්සන් තැබුවේය. මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ...

යතුරු පැදි 02ක් මුහුණට මුහුණ ගැටී පැදිකරුවන් දෙදෙනා ජීවිතක්ෂයට.

ගිරිබාව පොලිස් වසමේ යාය 02 ප්‍රදේශයේදී පැරකුම්පුර දෙස සිට තඹුත්තේගම දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටී ඊයේ (08) දින අනතුරක්...

ත්‍රීරෝද රථයක් ලොරි රථයක ගැටී ත්‍රීරෝද රථ රියැදුරු ජීවිතක්ෂයට

පන්නල පොලිස් වසමේ පන්නල කුලියාපිටිය මාර්ගයේ පන්නල නගරය ආසන්නයේදී ඊයේ (08) කුලියාපිටිය දෙස සිට පන්නල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී...

Search this website