බදුල්ල-මහියංගන මාර්ගයේ මඩිතලේ ප්‍රදේශයේදී කන්ටේනර් ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළී නිවසක් මතට පෙරළීමෙන් නිවස සිටි පුද්ගලයින් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. කන්ටේනර් කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන,...
- Loading stock data...
බදුල්ල-මහියංගන මාර්ගයේ මඩිතලේ ප්‍රදේශයේදී කන්ටේනර් ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළී නිවසක් මතට පෙරළීමෙන් නිවස සිටි පුද්ගලයින් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. කන්ටේනර් කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන,...
මිරිහාන පොලිස් වසමේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ශ්‍රී දළදා පෙරහර අද (12) දින රාත්‍රී 08.00 සිට පසු දින (13) අළුයම 02.00 දක්වා වීථි සංචාරය කිරීමට...
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඒ්කාබද්ධව සංවිධානය කරනු ලබන “Colombo Marathon – 2026” මැරතන් තරඟයේ ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු අද (12) දින...
මහව පොලිස් වසමේ පාදෙනිය අනුරාධපුර මාර්ගයේ කැත්තෑපහුව ප්‍රදේශයේදී ඊයේ (10) සවස අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මීගලෑව රෝහලට අයත් ගිලන්රථයක ගැටී අනතුරක්...