ලෝක සාමය අරමුණු කරමින් සිදු කෙරෙන”එහි පස්සිකෝ” සාම පාගමන අද (22) උදෑසන දඹුල්ල රජමහා විහාරය පරිශ්රයෙන් ආරම්භ විය.
- Loading stock data...
ලෝක සාමය අරමුණු කරමින් සිදු කෙරෙන”එහි පස්සිකෝ” සාම පාගමන අද (22) උදෑසන දඹුල්ල රජමහා විහාරය පරිශ්රයෙන් ආරම්භ විය.
ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන අප්රේල් 22 වනදා සිට 28 වනදා දක්වා මෙරටදී පැවැත්වෙන ‘එහි පස්සිකෝ’සාම පා ගමනේ වැඩම කරවන ජය ශ්රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය අටමස්ථානාධිපති අතිපූජ්ය...
විදුලිබල අංශය තුළ සාධාරණ පිරිවැයක් සහ සාධාරණ ලාභයක් සහතික කිරීම සඳහා ඕනෑම ගාස්තු ක්රමවේදයක් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් සකස් කර අනුමත කළ යුතු බව එහි...
මෙම වසර අවසන් වීමට පෙර අධිවේගී මාර්ග සඳහා ස්වයංක්රීය ගෙවීම් පද්ධති ක්රියාත්මක කරන බව ප්රවාහන හා මහාමාර්ග අමාත්යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා සඳහන් කළේය. මෙම ව්යාපෘතිය...