ඕස්ට්‍රේලියානු ණයක් ලෙස ගෙවන ලද ඇමරිකානු ඩොලර් මිලියන 2.5කට වැඩි මුදලක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් පස් දෙනෙකුගෙන්...
- Loading stock data...
ඕස්ට්‍රේලියානු ණයක් ලෙස ගෙවන ලද ඇමරිකානු ඩොලර් මිලියන 2.5කට වැඩි මුදලක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් පස් දෙනෙකුගෙන්...
රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සාමාන්‍ය වැඩ කරන දිනවල තානාපති කාර්යාලයට පැමිණීමට නොහැකි ශ්‍රී ලාංකිකයින්ට සහාය වීම සඳහා විශේෂ සති අන්ත කොන්සියුලර් සේවා වැඩසටහනක් හඳුන්වා දී...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය මැයි මස 20 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ...
ලෝක සාමය අරමුණු කරමින් සිදු කෙරෙන”එහි පස්සිකෝ” සාම පාගමන අද (22) උදෑසන දඹුල්ල රජමහා විහාරය පරිශ්‍රයෙන් ආරම්භ විය.