එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සිය අවසන් දේශනය පවත්වමින් කෘතිම බුද්ධිය නියාමනය කිරීමට, යුද්ධ අවසන් කිරීමට, දේශගුණික විපර්යාස කෙරෙහි අවධානය යොමු කිරීමට සහ වැඩිවන ගෝලීය අභියෝගවලට...
- Loading stock data...
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සිය අවසන් දේශනය පවත්වමින් කෘතිම බුද්ධිය නියාමනය කිරීමට, යුද්ධ අවසන් කිරීමට, දේශගුණික විපර්යාස කෙරෙහි අවධානය යොමු කිරීමට සහ වැඩිවන ගෝලීය අභියෝගවලට...
දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරය අසල නේවාසික ගොඩනැගිල්ලක සිදු වූ සමූහ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබේ. පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ක්වාමඛුතා නගරයේ නිවසකට...
චීන ජනාධිපති ෂී ජින්පින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයෙන් සැප්තැම්බර් 23 සිට 25 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බව චීන විදේශ අමාත්‍යාංශය අද (21)...
CNN, MS NOW සහ Politico – තහනම් කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (18) පැවසීය. ට්රම්ගේ මෙම තීරණය නිදහස් භාෂණය සහ නිදහස් මාධ්‍ය සඳහා...