ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමේ ටෙහෙරානයේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අද (28) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 108.48ක් දක්වා ඉහළ ගිය අතර...
- Loading stock data...
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමේ ටෙහෙරානයේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අද (28) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 108.48ක් දක්වා ඉහළ ගිය අතර...
චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය එකිනෙකාගෙන් ආනයනය කරන ඩොලර් බිලියන 60ක භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු අඩු කිරීමට එකඟ වී ඇති අතර, ඇමරිකානු ඉරිඟු වල සිට...
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ නිල සංචාරයකට පැමිණි චීන ජනාධිපති ෂී ජින් පිං ධවල මන්දිරයට පිළිගනිමින් අතිවිශිෂ්ට රාජ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර එහිදී නායකයන් දෙදෙනාම...
න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කරන ලෙස ඉල්ලා සිටින ජාත්‍යන්තර ප්‍රකාශයක් උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කළ අතර, එය “සතුරු බලවේග විසින් අපේ රාජ්‍යයට එරෙහි බරපතල...