යම් යම් කොන්දේසි සපුරා ඇත්නම්, තම නේවාසික දේපළ හෝ පුද්ගලික වාහන විකුණන පුද්ගලයින්ට දැන් බදු ගෙවීමකින් තොරව එසේ කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මාධ්‍ය...
- Loading stock data...
යම් යම් කොන්දේසි සපුරා ඇත්නම්, තම නේවාසික දේපළ හෝ පුද්ගලික වාහන විකුණන පුද්ගලයින්ට දැන් බදු ගෙවීමකින් තොරව එසේ කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මාධ්‍ය...
රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සිසුවියක් ඩෙංගු උණ වැළඳී මිය ගොස් තිබේ. ඇය මාතර, දෙනියාය ප්‍රදේශයේ පදිංචිකාරියකි. විශ්වවිද්‍යාල පරිශ්‍ර පුරා ඩෙංගු වැළැක්වීමේ සහ...
ඩිජිටල් වේදිකා භාවිතා කරමින් සේවා සපයන පුද්ගලයින් ජූලි මස පළමු වන දින සිට අගය එකතු කළ බද්දට යටත් වන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත...
2027 වසරේ සිට රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා සංශෝධිත ක්‍රියා පටිපාටි සහ මාර්ගෝපදේශ ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ....