නීති විරෝධී ලෙස මෙරටට ආනයන කළ රුපියල් ලක්ෂ 483 ක් පමණ වටිනා ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (24) දින උදෑසන දුන්ගල්පිටිය පොලිස් වසමේ පිටිපන ලෙල්ලම...
- Loading stock data...
නීති විරෝධී ලෙස මෙරටට ආනයන කළ රුපියල් ලක්ෂ 483 ක් පමණ වටිනා ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (24) දින උදෑසන දුන්ගල්පිටිය පොලිස් වසමේ පිටිපන ලෙල්ලම...
ඇටම්පිටිය පොලිස් වසමේ හාලිඇල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් තමන්ගේ දියණිය අතුරුදන් බව සඳහන්කරමින් 2026.03.06 වන දින ඇටම්පිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත. ඒ් අනුව ඇටම්පිටිය පොලිස් ස්ථානයේ...
ඊයේ (23) රාත්‍රී පුත්තලම පොලිස් වසමේ පුත්තලම කුරුණෑගල මාර්ගයේ පුත්තලම නගරය ආසන්නයේදී කුරුණෑගල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කල පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව...
2026.06.17 වන දින තෙල්දෙණිය රෝහල ආසන්නයේ නවතා තිබූ කාර් රථයක් තුළ තිබී වයස අවුරුදු 33 ක් වූ වැලිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ මෘත ශරීරය හමුවීම සම්බන්ධයෙන් සැකකෙරෙන,...