ශ්‍රී ලංකාවේ දැනටමත් බිඳෙනසුළු සෞඛ්‍ය පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව ඇති බව OCHA පැවසීය. දිස්ත්‍රික් රෝහල් කිහිපයක්ම ජලයෙන් යටවී ඇති අතර ඒවාට ලැබෙන්නේ සීමිත සැපයුම් පමණක් වන...
- Loading stock data...
ශ්‍රී ලංකාවේ දැනටමත් බිඳෙනසුළු සෞඛ්‍ය පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව ඇති බව OCHA පැවසීය. දිස්ත්‍රික් රෝහල් කිහිපයක්ම ජලයෙන් යටවී ඇති අතර ඒවාට ලැබෙන්නේ සීමිත සැපයුම් පමණක් වන...
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් විසින් පරීක්ෂා කර නිගමන ලබා දෙන තුරු හානියට පත් වූ නිවාසවලට නැවත නො යන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ...
නිසි ක්‍රමවේදයක් යටතේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය පමණක් නිකුත් කරන ලෙස ද සුපිරි වෙළෙඳසැල්වලින් සහ වෙළෙඳුන්ගෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලීමක් කරයි. වර්තමානයේ පවතින මිල ගණන්වලට...
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (01) දින පස්වරු 12.30ට නිකුත් කළ නිල නිවේදනය අනුව ආපදාවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 366ක් බවත් අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 367ක්...