පනත් කෙටුම්පත් තුනක් සඳහා කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් තුනක් සඳහා  2025.12.17 දින සිය සහතිකය සටහන් කළ බව  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (18) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. ඒ අනුව, ...

‘අඹ බෝ’ අලියා ඝාතනයට සැකපිට 03ක් අත්අඩංගුවට

ගම්වැසියන් ගින්නක් යොදා එළවා දැමීමට උත්සාහ කළ විට ඇති වූ දරුණු පිළිස්සුම් තුවාල හේතුවෙන් වන අලියෙකු මිය යාමෙන් පසු සිද්ධියට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව...

ආපදා සහන සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූවන්ගේ ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය...

පොලිසිය රට පුරා කළ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුමේ ශේෂ පත්‍රය

ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයිනේ සියලුම පොලිස් කොට්ඨාශ ආවරණය වන පරිදි පසුගිය 16 වැනිදා ක්‍රියාත්මක කළ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුමේ දී පුද්ගලයින් 629 දෙනකු...

Search this website