අධිභාරයක් පැනවුව ද වාහනය ආනයනයේ සැලකිය යුතු අඩුවීමක් නැහැ – රේගු මාධ්‍ය ප්‍රකාශක

මේ වසර මුලදී අධිභාරයක් පැනවූවද වාහන ආනයනය සැලකිය යුතු ලෙස අඩු වී නොමැති බවත්, ආනයනික වාහන වෙළඳපොළට ඇතුළුවීම අඛණ්ඩව සිදුවන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා...

මාර්ග ගත උපකාරක පංති සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගන්නා පියවර නියෝජ්‍ය ඇමති හෙළි කරයි

පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන මාර්ග ගත උපකාර පංති සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක නියාමනයක් කිරීමට සලකා බලමින් සිටින බව අධ්‍යාපන නියෝජ්‍ය ඇමති මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේය. නියෝජ්‍ය...

උසස් අධ්‍යාපනය සඳහා වූ ජාතික ප්‍රතිපත්ති රාමුවක් සැකසීමට මහජන අදහස් විමසයි

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මඟ පෙන්වීම යටතේ, උසස් අධ්‍යාපනය සඳහා වූ ජාතික ප්‍රතිපත්ති රාමුවක් සැකසීමේ කටයුතු විද්වත් කමිටුවක දායකත්වයෙන්...

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (08) දින ප.ව. 03.30 වන තෙක් වලංගු වන පරිදි ජුනි මස 07 වන දින...

Search this website