අධිකරණ අමාත්‍යාංශය අද (08) සියලුම බන්ධනාගාරවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති අතර අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වේ.
- Loading stock data...
අධිකරණ අමාත්‍යාංශය අද (08) සියලුම බන්ධනාගාරවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති අතර අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (08) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි...
මීගමුව බන්ධනාගාරයෙන් මාරු කරන ලද රැඳවියන් වෙනත් බන්ධනාගාරවල දැඩි ශාරීරික පහරදීම්වලට ලක්වන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම කමිටුව අද (07)...
මීගමුව බන්ධනාගාරයේ සිදු වූ මාරාන්තික ප්‍රචණ්ඩත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා දැඩි ශෝකය පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය මඟින් ශ්‍රී ලංකාවේ...