160 වැනි සංවත්සරයට සමගාමී ‘පොලිස් පාපැදි සවාරිය – 2026’ ඇරඹේ

2026.09.03 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා පොලිසිියේ 160 වැනි සංවත්සර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට සංවිධානය කළ අදියර 03කිින් යුත් “පොලිස් පාපැදි සවාරිය –...

සාධාරණ ලෙස ටෙස්ට් තරඟ කාලසටහන් හදන ලෙස කුමාර් සංගක්කාර ICC යෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් ජාතීන්ට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවන් ලබා දෙන සාධාරණ ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු...

ශූරියන්ගේ කුසලාන සත්කාරකත්වය පිළිබඳ අවසන් තීරණයක් තවමත් නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2027 වසරේ පළමු වරට පැවැත්වීමට නියමිත කාන්තා ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය...

Women’s Asia Cup 2026: එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුළු 9ක ජයක්

ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත්...

Search this website