සංචාරක සමාගමක මුවාවෙන් රත්මලාන ගුවන්තොටුපළ අසල අත්තිඩිය ප්‍රදේශයේ රහසිගතව පවත්වා ගෙන ගිය රූපවාහිනී සහ ගුවන්විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටලා ඇති අතර මාලදිවයින් ජාතිකයෙකු ඇතුළු සැකකරුවන්...
- Loading stock data...
සංචාරක සමාගමක මුවාවෙන් රත්මලාන ගුවන්තොටුපළ අසල අත්තිඩිය ප්‍රදේශයේ රහසිගතව පවත්වා ගෙන ගිය රූපවාහිනී සහ ගුවන්විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටලා ඇති අතර මාලදිවයින් ජාතිකයෙකු ඇතුළු සැකකරුවන්...
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති...
විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ වයස අවුරුදු 2-13 අතර වන දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන්ට මසකට රු. 10,000/- ක දීමනාවක් ගෙවීමට තීරණය කළ බව විදේශ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද ප්‍රකාශයට පත් කළේය. එම සම්පූර්ණ...