අද දවසේ කාලගුණය කොහොමද ? – නිල කාලගුණ අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (22) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

සියවසක් පුරා විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ප්‍රජා සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් ඇගයීමට මහජන සෞඛ්‍ය සේවාව අභිමානවත් ඉතිහාසයක්, විශ්වාසවන්ත වර්තමානයක් සහ සුපැහැදිලි අනාගතයක් සහිත ක්ෂේත්‍රයක් – සෞඛ්‍ය...

2026 අ.පො.ස සාපෙළ අයදුම්පත් භාර ගැනීම ජූලි 23 දා අවසන්

2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කරන සිසුන්ට ජාතික හැඳුනුම්පතක් නොමැතිවීම බාධාවක් නොවන බවත් සියලුම අයදුම්කරුවන් ජූලි 23 වන දිනට පෙර සිය අයදුම්පත් ඉදිරිපත් කළ...

විෂ රසායනික ද්‍රව්‍ය සොයා ඉදවීමේ ක්‍රමවේද නියාමනයට නව නීති

විෂ රසා­ය­නික යොදා පල­තුරු ඉද­වීමේ ක්‍රම­වේද නියා­ම­නය කිරී­මට අවශ්‍ය නීති රීති සම්පා­ද­නය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන අමාත්‍ය වසන්ත සම­ර­සිංහ මහතා පව­සයි....

Search this website