දුම්රිය නියාමකවරු සති දෙකක් පස්සට යයි

හෙට දින මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නියාමකවරු විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩවර්ජනය සති දෙකක් දක්වා කල් දමා ඇතනන්ද කුමාරහින්නිආරච්චි

කෙහෙළියගේ දූවරු දෙදෙනා සහ බෑනා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනා සහ බෑනා අත් අඩංගුවට ගෙන තිබෙනවා.මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයක් මුල් කරගෙන මෙසේ අත් අඩංගුවට ගත් මොවුන් අද(19) අල්ලස්...

බල්තසාර් පුරපති ලෙස වැඩ බාර ගනියි

කොළඹ නගරය ලෝකයේ දියුණුතම නගරයක් බවට පත්කිරීම සඳහා පාට පක්ෂ භේදයක් නැතිව සියලුම සභිකයින්ගේ සාමුහිකත්වය බලාපොරොත්තු වන බව කොළඹ පුරපති ධූරයෙහි වැඩ බාර ගනිමින් බල්තසාර් මහත්මිය...

පෙර පාසල් දරුවන් අහිතකර ඇබ්බැහිවීම්වලට

ශ්‍රී ලංකාවේ පෙර පාසල් දරුවන්ගෙන් 60%ක් පමණ ඩිජිටල් තිර සහ පැණි බීමවලට අසීමිතව හුරු වී තිබෙන බව විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය පවසයි.සෞඛ්‍ය ප්‍රවර්ධනකාර්යංශයේ අද (18)...

Search this website