පෙර පාසල් දරුවන් අහිතකර ඇබ්බැහිවීම්වලට

ශ්‍රී ලංකාවේ පෙර පාසල් දරුවන්ගෙන් 60%ක් පමණ ඩිජිටල් තිර සහ පැණි බීමවලට අසීමිතව හුරු වී තිබෙන බව විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන
කාර්යංශයේ අද (18) පැවැති මාධ්‍ය හමුවේ දී ඒ බව පැවසූ වෛද්‍යවරිය වසර 2030දී ශ්‍රී ලංකාවේ පෙර පාසල් දරුවන් සෞඛ්‍ය සම්පන්නව සිටිමට අවශ්‍ය බව කොතෙක් වැදගත් ද යන කාරණය එහි දී වැඩිදුරටත් පැහැදිලි කළාය.
එලෙසම මාපියන් ද මෙම ඇබ්බැහි වීම්වලින් දරුවන් මුදවා ගැනීමට අවැසි දායකත්වය දිය යුතු බව ද ඈ පෙන්වා දුන්නාය.

ඇම්. ඩී. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website