යල කන්නයට ප්‍රමාණවත් පොහොර තොග පවතින බවට කෘෂිකර්ම ඇමැති ලාල් කාන්තගෙන් සහතිකයක්

යල කන්නයට ප්‍රමාණවත් පොහොර තොග රට තුළ පවතින බවත් ඒවා ගොවි ජන මධ්‍යස්ථාන හරහා බෙදාහැරීම මේ වනවිට  සිදුකරමින් ඇති බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග...

ගොවිජන මන්දිර පරිශ්‍රයේ නව ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කෙරේ

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ “ගොවිජන මන්දිර” පරිශ්‍රයේ ඉදිකළ “ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානය” අද (06) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය...

2026/2027 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

2026/2027 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර තොග පෙර සූදානම් කිරීමේ අරමුණින් යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙම යූරියා පොහොර තොගය...

එක්සත් ජනපද Food for Progress programme සඳහා ශ්‍රී ලංකාවත් නිල වශයෙන් නම් කෙරේ

එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විදේශ කෘෂිකර්ම සේවය විසින් ඉදිරි 2026 මූල්‍ය වර්ෂයේදී ක්‍රියාත්මක කරන ‘ප්‍රගතිය සඳහා ආහාර වැඩසටහන / Food for Progress programme’ සඳහා ශ්‍රී ලංකාව...

Search this website