මල්වානේ ඉඩම සහ සරසවි ගැටලු ගැන අග්‍රාමාත්‍යවරිය සහ අන්තරේ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

මල්වාන ඉඩමත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරාගෙන, ශක්‍යතා අධ්‍යනයක් සිදු කර අනතුරුව සුදුසු උසස් අධ්‍යාපන ආයතනයකට පවරා ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය. අන්තර්...

ශිෂ්‍යත්ව විභාගයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් කඩ කළ NIE හිටපු අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්

2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන...

උණ රෝගය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ දෙනියායේ පාසල් හෙට යළි විවෘත කරයි

උණ රෝගයක් හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා තාවකාලිකව වසා දැමූ දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් හෙට (13) නැවත විවෘත කිරීමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී තීරණය කර ඇත....

2023/2024 ගුරු විද්‍යාල අවසාන විභාගය හෙට ඇරඹෙයි

2023/2024 වර්ෂවලට අදාළ ගුරු විද්‍යාල අවසාන විභාගය හෙට (11) ආරම්භ වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විභාග අයදුම්කරුවන්‌ගේ විභාග ප්‍රවේශ පත්‍ර ගුරු විද්‍යාවලට මේ වනවිට...

Search this website