දිට්වා සුළි කුණාටුවෙන් පුද්ගල මරණ 639ක් – 203ක් අතුරුදන් – නිවාස 5350ක් සම්පූර්ණයෙන් විනාශයි

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (10) දින පෙරවරු 06.00ට නිකුත් කළ දෛනික තත්ත්ව වාර්තාව අනුව දිට්වා සුළි කුණාටුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 639ක් ලෙසත් අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 203ක් ලෙසත් දක්වා ඇත.

නිවාස 5350ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 86,882කි. ආරක්ෂිත මධ්‍යස්ථාන 878ක පවුල් 27,145කට අයත් පුද්ගලයින් 86,040ක් රැකවරණය ලබන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සිය වාර්තාවෙන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website