දිට්වා බිලිගත් ජීවිත සංඛ්‍යාව 635 දක්වා ඉහළට – 192ක් අතුරුදන් – නිවාස 5325ක් සම්පූර්ණයෙන් විනාශයි

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (08) දින පස්වරු 12.00ට සිදුකළ යාවත්කාලීන කිරීම අනුව දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ගංවතුරු සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 635ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 192කි.  පවුල් 512,123කට අයත් පුද්ගලයින් 17,66,103ක් පීඩාවට පත්ව ඇති අතර සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස සංඛ්‍යාව 5325කි. නිවාස 81,163කට අර්ධ හානි සිදුව ඇති අතර පවුල් 22,218කට අයත් පුද්ගලයින් 69,861ක් ආරක්ෂිත මධ්‍යස්ථාන 690ක රැකවරණය ලබති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website