නුවර සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය මගීන්ට හෙට (08) අලුයම සිට විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාව පවසයි. එම විශේෂ බස් රථවල දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ගමන් කිරීමේ හැකියාව පවතින බව එහි සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා පැවසීය.
නුවර – කොළඹ දුම්රිය මගීන්ට ලංගමෙන් විශේෂ දැනුම් දීමක්











