ආපදාවට ලක් වූ පුද්ගලයින්ට රජය වන්දි ගෙවන්නේ කෙසේ ද ? – මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ආපදාවට ලක් වූ බොහෝ පුද්ගලයින්ගේ බැංකු පොත් සහ ජාතික හැඳුනුම්පත් වැනි ලියකියවිලි අහිමි වී ඇති බැවින් රජය වන්දි මුදලින් ගෙවීමට තීරණය කර ඇති බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවට පැවසුවේය.

ආපදාවන්ට ලක් වූ සියලුම පුද්ගලයින්ට මුදල් වන්දි ගෙවීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර ඇති බව ද ඔහු පැවසීය.  එසේම, මෑත කාලීන සුළි කුණාටුවෙන් මිරිස් සහ බඩ ඉරිඟු වැනි බෝග වලට විශාල හානියක් සිදුවී ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website