Today Update: මරණ සංඛ්‍යාව 465 දක්වා ඉහළට – 366ක් අතුරුදන් – පවුල් 437,507ක පුද්ගලයින් 15,58,919ක් පීඩාවට

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (02) දින පස්වරු 08.00 නිකුත් කළ තත්ත්ව වාර්තාව අනුව පසුගිය ආපදා තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව  465 දක්වාත් අතරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 366 දක්වාත් ඉහළ ගොස් ඇති බව සදහන් කරයි.

ආරක්ෂිත මධ්‍යස්ථාන 1433ක පවුල් 61,875කට අයත් පුද්ගලයින් 232,752ක් සිටින බවත් මේ වන විට පවුල් 437,507ක පුද්ගලයින් 15,58,919ක් පීඩාවට පත්ව ඇති බවත් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අදාළ නිල වාර්තාව පහත පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website