KIFF ජාත්‍යන්තර සිනමා උළලේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි රන් සම්මානය ‘රිවර්ස්ටන්’ අධ්‍යක්ෂක ලලිත් රත්නායකට

31 වන කොල්කටා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ (Kolkata International Film Festival – KIFF) හොඳම අධ්‍යක්ෂවරයාට හිමි Golden Royal Bengal Tiger සම්මානය ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන ‘රිවර්ස්ටන්’ අධ්‍යක්ෂණය කළ ලලිත් රත්නායක  විසින් දිනා ගත්තේය.

හොඳම චිත්‍රපටය සඳහා වන සම්මාන David Bim විසින් අධ්‍යක්ෂණය කියුබානු චිත්‍රපටයක් වන West in Zapata දිනා ගත් අතර, ක්‍රොඒෂියානු අධ්‍යක්ෂිකා ඉවෝනා ජුකා ” Beautiful Evening, Beautiful Day” සඳහා විශේෂ ජූරි සම්මානය ලබා ගත්තාය.

හොඳම ඉන්දියානු වාර්තා චිත්‍රපටය සඳහා වන සම්මානය ජෝයිදීප් බැනර්ජි විසින් අධ්‍යක්ෂණය කරන ලද Bijoyee Japoner Patkatha චිත්‍රපටයට හිමි විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website