මහ බැංකුවට අලුතින් නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්

මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් සේ කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා සහ කේ.ජී.පී. සිරිකුමාර මහතා යන දෙදෙනා ජනාධිපති නියමයෙන් නියෝජ්ය අධිපතිවරුන් ලෙස පත් කර ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත්කරමින් ප්රකාශ කරයි.

ඒ අනුව ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර් 24දා සිට ද කේ.ජී.පී. සිරිකුමාර මහතා 2025 නොවැම්බර් මස 03දා සිට ද ක්රියාත්මක වන පරිදි නියෝජ්ය අධිපතිවරුන් ලෙස කටයුතු කරනු ඇත.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website