මිදිගම ලසා මැරුවේ සන්ෂයින් සුද්දා මරපු පළිය ගන්න

වැලිගම ප්රදේශී සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර හෙවත් මිදිගම ලසා ඝාතනය කළේ හෙට්ටිහේවාගේ අමිල ප්රසන්න නොහොත් සන්ෂයින් සුද්දා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙසින් බවට පොලීසිය සැකකරන බව කරුණු වාර්තා වෙයි.

ඒ අනුව රොටුඹ අමිල නම් පාතාල නායකයා විසින් මෙම ඝාතනය පිටරටක සිට සැලසුම් කර මෙරටදී ක්රියාත්මක කර ඇතැයි පොලීසිය සැක කරන අතර ඒ ඔස්සේ පරීක්ෂණ සිදුවෙන් ඇතැයි කරුණු වාර්තා වෙයි.

මංජු කස්තුරිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website