ශ්රී ලංකාවට උතුරු දෙසින් පැවැති අඩු පීඩන කලාප මේ වනවිට ක්රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (25) වැනිදා දක්වා පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.
ඇම්.ඩී. ධර්මසිරි









E-Paper