කාසල්රී ගුවන්තොටුපොළක් කරයි

හැටන් ප්රදේශයේ පිහිටි කාසල්රී ජලාශය ජලතර ගුවන්තොටුපොළක් බවට සහතික කිරීම සඳහා ශ්රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් පසුගිය 18 දා පරීක්ෂාවක් සිදුකර ඇත.
ඒ අනුව ජෝන් කීල්ස් සමූහයට අයත් සිනමන් ගුවන් සමාගම පර්යේෂණ ගුවන් ගමනක් ක්රියාමත්මක කර ඇති අතර එය සාර්ථක බවට කරුණු වාර්තා වෙයි.
ඒ අනුව ඉදිරියේදී හැටන් ප්රදේශයට යන සංචාරකයෙකුට සිය ගමන ගුවන් මගින් යාමට හැකිවෙනු ඇත.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website