අපි ඕනෑම මැතිවරණයකට සූදානම් – සජිත්

සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානම් බව එම පක්ෂයේ නායක සජිත් ප්රේමදාස මහතා ප්රකාශ කරයි.
අද (15) නුවරදී ජන හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කර ඇත්තේ ඕනෑම අවස්ථාවක ඕනෑම ලිට්මස් පරීක්ෂණයකට තමන් සහ තම පක්ෂය සූදානම් බවය. ඒ අනුව පළාත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙස ඔහු එහිදී රජයට අභියෝග කර ඇත.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website