මෙතෙක් කල් රටේ ජනතාව සහ ක්රීඩා ලෝලීන් සිතාගෙන හිටියේ ලංකාවේ ජාතික ක්රීඩාව වොලිබෝල් කියලාය. නමුත් රාජ්ය පරිපාලනය හා පළාත් සභා අමාත්යාංශය විසින් පවසන අන්දමට වොලිබෝල් ක්රීඩාව ජාතික ක්රීඩාවක් ලෙස තවමත් ගැසට් කරලා නැති බවය. මේ අනුව තවමත් පඹගලාක පැටලි තිබෙන අපගේ ජාතික ක්රීඩාව කුමක්ද?
නන්ද කුමාර හින්නිආරච්චි







