පිරිමි මේසපන්දු පිලට ලෝක ශුරතාවලිය ගිලිහේ

ඉන්දියාවේ බුබහේෂ්වර් නුවරදි පැවැති 29 වැනි ආසියානු කාණ්ඩායම් මේස-පන්දු ශුරතාවලියට සහභාගී වූ ශ්රී ලංකා පිරිමි මේසපන්දු කණ්ඩායම එහි 16 වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් ඔවුනට ලෝක කණ්ඩායම් මේසපන්දු ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වී තිබේ.
ලබන වසරේ (2026) එංගලන්කයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන ලෝක කණ්ඩායම් මේසපන්දු ශුරතාවලිය සඳහා ආසියානු කලාපයෙන් කණ්ඩායම් 16ක් තෝරාගනු ලබන අතර ඊට සුදුසුකම් ලබන්නේ කණ්ඩායම් 15ක් පමණයි. එබැවින් ශ්රී ලංකාවට නුලෙන් එම අවස්ථාව අහිමි වී ගොස් ඇත.

ඇම්.ඩි. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website